හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබා දීමට තීරණය කළ බව එජනිස මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඊයේ (02) රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳ එකඟතාවයකට පැමිණි බව එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
ඊයේ (02) රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳ එකඟතාවයකට පැමිණි බව එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.

No comments:
Post a Comment