කලිසම් අඳින්න එපා කීවා වගේ නෙවෙයි මෙඩිකල් කොලේජ් වල කෙල්ලන්ට දෙන රැග් එක (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

කලිසම් අඳින්න එපා කීවා වගේ නෙවෙයි මෙඩිකල් කොලේජ් වල කෙල්ලන්ට දෙන රැග් එක (VIDEO)

පසුගියදා කැලණි සරසවියේ නවක සිසුවියකට දිග කලිසම ඇඳීම තහනම් කරමින් නවක වදය දුන් බව කියන සිසුහු 07 දෙනෙකු රිමාන්ඩ් කිරීමේ සිදුවීමක් වාර්තා වුණා. එම අත්අඩංගුවට පත් වුවන් අතර සිසුවියන් සිව්දෙනෙක්ද වුවා.

පහතින් දැක්වෙන්නේ විශ්ව විද්‍යාලයක නවක වදය දීම පිළිබඳව සැකසුණු වීඩියෝ පටයකි. එහිදී එම නවක වදයට ලක්වන සිසුවියට අත්වන ඉරණම බලන්න. සමහරෙක් හොඳ බව පවසන සමහරෙක් නරක බව පවසන නවක වදය පිළිබද ඔබම තීරණය කරන්න.


 

No comments:

Post a Comment

Post Bottom Ad