අනුර කුමාරගේ අයර්ලන්තය ගමනේ නොකී කතා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

අනුර කුමාරගේ අයර්ලන්තය ගමනේ නොකී කතා (VIDEO)

“උසස්‌ පෙළ නිමා වී විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ මේ රතු නායකයා කාලය ගත කළේ, කෑගල්ල ප්‍රදේශයේ අවන්හලක සේවය කරමිනි. එහිදී තරුණියක සමග හාදකමක්‌ ඇතිකරගත් රතු නායකයා මේ සම්බන්ධය පාලනය කර ගත නොහැකි දුරකට ගෙන ගියේය. 

එහි ප්‍රතිපලය වූයේ තරුණියට රතු නායකගෙන් දරුවෙක්‌ ලැබීමට සිටීමය.” “පැවැති තත්ත්වය හමුවේ ධෛර්යවන්ත තරුණිය එංගලන්තය බලා ගිය අතර රතු නායකයගේ දරුවාද ඇය විසින් හදා බලා ගත්තාය. මේ තරුණිය රතු නායකයාට හදවතින්ම ආදරය කළ නිසා ඔහු සමග සන්නිවේදනය දිගටම සිදුවූ බව කියෑවේ. 

තම පැරණි පෙමවතිය සහ දරුවා බලන්නට රතු නායකයා සිය අයර්ලන්ත ගමන උපයෝගී කර ගත් බව කිව හැක්‌කේ තරුණිය සහ දරුවා ඒ දිනවල අයර්ලන්තයේ සිටි බැවිනි.”



උපුටා ගැනීම : Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad