ඊයේ දිනයේ හෙළි කර ඇති පරිදි පැනමා පත‍්‍රිකාවල තම මුදල් ඇතැයි ඔප්පු කලහොත් එම ගිණුමේ සියළු මුදල් ලබා දෙන බව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
ඔහු වෙනුවෙන් නීතිඥ නිශාන් පේ‍්‍රමතිරත්න මහතා නිවේදනය කරන්නේ නිශ්ශංක සේනාධිපති මහතාගේ කිසිදු මුදලක් පැනමා ගිණුම්වල නොමැති බවයි.
අදාල පුද්ගලයන් ගැන පරීක්ෂණයක් කර ඔවුන් මුදල් ඉපයූ ආකාරය සොයා ගත යුතු යයිද පවසන සේනාධිපති මහතා සේනාධිපති මහතා තම නම එහි තිබීමෙන් විමතියට පත් වෙන බවද කියයි.
Wednesday, May 11, 2016
පැනමා පත‍්‍රිකාවල මගේ මුදල් ඔප්පු කලොත් මුළු මුදලම තෑගි දෙනවා.. – සේනාධිපති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment