එම පොලිස් කණ්ඩායම හිටපු ජනාධිපතිවරයා ලඟ නැති අවස්ථාවල ඔහු හඳුන්වන්නේ අමතන්නේ අරූ, මූ, ඌ, ඒ යකා ආදී අපහාසාත්ම වචන භාවිතයෙන් යයිද ඔහු කියා සිටියේය.
රාජපක්‍ෂ මහතාට ගරුත්වයක් සහිතව කතා කරන්නේ එම පොලිස් නිලධාරීන්ගෙන් හත් දෙනෙකු පමණක් යයිද කී මන්ත‍්‍රීවරයා හතුරු මනස් සහිත පොලිස් නිලධාරීන්ගෙන් කිසිසේත්ම හිටපු ජනපතිගේ ආරක්‍ෂාව සහතික කල නොහැකි යයිද කියා සිටියේය.
මෙසේ යොදවා ඇති බොහෝ පොලිස් නිලධාරීන් එජාප හිතවාදී හෝ හිටපු ජනපතිනි චන්ද්‍රිකාවාදී පිරිස් යයිද වීරවංශ මහතා එහිදී තව දුරටත් කීය.

No comments:
Post a Comment