රතු අලිපැටවු-කොල අලිපැටවු කා කොටා ගන්නා සුන්දර අවස්ථාවක් මෙන්න.. [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

රතු අලිපැටවු-කොල අලිපැටවු කා කොටා ගන්නා සුන්දර අවස්ථාවක් මෙන්න.. [VIDEO]

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් අද සිරිකොතේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී දරුණු විවේචන එල්ල කලේ මෙසේය.

එලියේ මහ ලොකුවට දුෂණය නාස්තිය ගැන කතා කරන ජවිපෙ මන්ත‍්‍රීවරුන් කාටත් කලින් මන්ත‍්‍රී බදු සහන වාහන බලපත් කාටත් කලින් මේ වන විටත් ලබා ගෙන ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad