(BREAKING NEWS) හිටපු ජනපති 'රෝදය' ලකුණෙන් මහමැතිවරණයට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

(BREAKING NEWS) හිටපු ජනපති 'රෝදය' ලකුණෙන් මහමැතිවරණයට?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  නායකත්වය උසුලන මහජන එක්සත් පෙරමුණේ "රෝදය" සළකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වෙතින් "ඒෂියන් මිරර්' වෙත වාර්තා වේ.

හිටපු ජනපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ දින මිරිහාන ප්‍රදේශයේ පැවති රැස්වීමකදී රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් මෙම තීරණයට එළඹ ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

Update,

No comments:

Post a Comment

Post Bottom Ad