'ජය නියතයි' - මහින්දගේ තීරණයට සියල්ල සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

'ජය නියතයි' - මහින්දගේ තීරණයට සියල්ල සූදානම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂය පිළිබඳ තීරණය දැනුම් දෙන නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වීමට නියමිත විශේෂ මාධ්‍ය හමුවට මේවන විට සියල්ල සූදානම් බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාට හිතවත් හිටපු මන්ත්‍රීවරු සහභාගිත්වයෙන් අද (03) පෙරවරු 11ට නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වීමට නියමිත වූ  ප්‍රවෘත්ති සාකච්ඡාව පස්වරු 4ට කල් තබා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad