හෙට ෆොන්සේකා පාර්ලිමේන්තුවට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

හෙට ෆොන්සේකා පාර්ලිමේන්තුවට..?

හෙට දිනයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ කථානායකවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා ඒ සඳහා අවශ්‍ය අසුන් පැනවීම ඇතුළු විධිවිධාන සකස් කරමින් සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad