හාල් මිල අඩුකරන්න බෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

හාල් මිල අඩුකරන්න බෑ..

සහල් මිල විශාල වශයෙන් අඩු කිරීමේ හැකියාවක් නැත්තේ වී කිලෝවක් සදහා රුපියල් 50ක සහතික මිලක් නියම කර ඇති බැවින් යයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

කෙසේ වෙතත් රජය අනෙකුත් ආහාර ද්‍රව්‍ය  සදහා පාරිභෝගික ජනතාවට උපරිම් මිලක් දීමට ක‍්‍රියාකරන බවද අමාත්‍යවරයා කියයි.

සමබර කෘෂි ආර්ථිකයක් රට තුළ ඇති කිරීම සදහා තම අමාත්‍යංශයේ ජාතික හෙමෙයුම් කාමරයක් පිහිටුවා තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad