කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස තමන්ට හිමිවන නිල නිවස ආපසු පවරා දුන් බවත් නිල නිවස සමඟ ලැබෙන වියදම් සියල්ල ද සෙවණ අරමුදලට බැර කර නිවාස තැනීමට නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
රටේ පවතින නිවාස ප්‍රශ්නය සහමුලින්ම විසඳීමට ප්‍රමුඛතාවය ලබාදෙන බවත් මෙම ක්‍රියාව දුක් විඳින බහුතරය වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම සඳහා පළමුව යහපාලනය මේ රටේ තහවුරු කිරීමේ ආරම්භ පියවරක් පමණක් බවත් නිවාස අමාත්‍යවරයා සඳහන් කරයි.
– News.lk
Thursday, February 5, 2015
ඇමති සජිත්ගේ නිවාස වියදම් සියල්ල ‘සෙවණ’ අරමුදලට…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment