යාපනයේ එළවළු ගොවියා රටේම එළවළු මිල බස්සයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

යාපනයේ එළවළු ගොවියා රටේම එළවළු මිල බස්සයි..

යාපනයේ එළවළු අස්වැන්න විශාල ලෙස වෙළදපලට පැමිණිමත් මග පසුගිය දිනවල රට පුරා විශාල ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිල පහල ගොස් තිබේ.

පසුගිය කාලයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෑම එළවළුවක්ම කිලෝවක් රුපියල් 300 කට එහා ගිය මිලකට අලෙවි විය.

යාපනයේ  එළවළු දඹුල්ලට  ලැබීමත් සමග කිලෝවක තොග මිල රුපියල් 70 සහ 100 දක්වා පහත වැටිණි.

No comments:

Post a Comment

Post Bottom Ad