ලබන 1 වනදා සිට ලොතරැයියක මිල රුපියල් 30 ක් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

ලබන 1 වනදා සිට ලොතරැයියක මිල රුපියල් 30 ක් වෙයි


දැනට රුපියල් 20 කට අලෙවි කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි ආයතනයේ සියලු ලොතරැයි පත් ලබන ජනවාරි 1 වනදා සිට

රුපියල් 30 ක් වනු ඇති බව එම ආයතන දන්වා සිටී. 

මුදල් අමාත්‍යංශයේ සිදු කළ සාකච්ඡාවකදී මෙම තීරණ වලට එළැඹ ඇත.

ලොතරැයි මිල වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයින් ඒවා මිලට ගැනීම අඩුවේ යයි අදහස් පළවී ඇති නමුත් ඒවා ප්‍රවර්ධනයට විශේෂ වැඩපිළිවෙල යොදාගත යුතු බවද එම සාකච්ඡාවේදී තීරණයවී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad