මහින්දට ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ ඉහලම තැනක්.. මුකේෂ් අම්බානිත් මහින්දට පරදී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

මහින්දට ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ ඉහලම තැනක්.. මුකේෂ් අම්බානිත් මහින්දට පරදී..

රාජපක්‍ෂ පවුල විසින් ඩොලර් කෝටි 2000ක් (බිලියන 20ක්) රටින් පන්නා ඇතැයි ඇමති චම්පික රණවක මහතා හෙලි කිරීමත් සමග ලෝක ධන කුවේරයින්ගේ ලයිස්තුවට ඇතුලත් වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අවස්ථාව ලැබී තිබේ.

සුප‍්‍රකට ෆෝබස් සගරාවේ මේ වන විට ප‍්‍රකාශිත ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලයිස්තුවේ 34ට ඉහල ස්ථානයක් හිටපු ජනපතිට ඒ අනුව ලැබෙනු ඇත. ඉන්දීය ප‍්‍රකෝටිපතියෙකු වන මුකේෂ් අම්බානිද සිටිනු ඇත්තේ ඔහුට පිටුපසිනි.

(පාර්ලිමේන්තුවට අවසන් වරට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ 2016 සදහා අපේක්‍ෂිත සම්පුර්ණ ආදායමද රුපියල් බිලියන 2000කට අඩුය)

ෆෝබස් ලයිස්තුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad