ඇමති සරත් ෆොන්සේකා මහතා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග රූපවාහිනි විවාදයකට සූදානම් වෙමින් සිටී.
කෙසේ වෙතත් මෙම විවාදය සූදානම් කර දෙන්නැයි ඇමති ෆොන්සේකා විසින් රූපවාහිනි ආයතන ගණනාවකින් ඉල්ලා සිටියත් ඒ කිසිවෙකත් වැඩි උනන්දුයක් නොදක්වන බව වාර්තා වෙයි.
මේ තත්වය මත ඇමති ෆොන්සේකා මාධ්‍ය සමග සිත් අමනාපයෙන් සිටින බවද පැවසෙයි.
Saturday, May 14, 2016
ගෝඨාභය සමඟ සජීවී රූපවාහිනි විවාදයකට ෆොන්සේකා සූදානම්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment