බලවතාගේ රට ගමනේදි හැට ලක්‍ෂයක ක්‍රෙඩිට් කාඩ් ණය සීමාව පනී.. කොළඹ කෝටි ගණනක නිවසක් හදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

බලවතාගේ රට ගමනේදි හැට ලක්‍ෂයක ක්‍රෙඩිට් කාඩ් ණය සීමාව පනී.. කොළඹ කෝටි ගණනක නිවසක් හදයි..

මෙරට ඉහලම තනතුරක් දරණ රජයේ නිලධාරියෙකුගේ ක්‍රෙඩිට් කාඞ්පතෙහි ණය සීමාව ලක්‍ෂ හැටක් බව වාර්තා වෙයි.

මෑතකදී මොහු විසින් කරනු ලැබූ විදේශ සංචාරයකදී එම කාඞ් පතේ ණය සීමාව ඉක්මවා යාම නිසා ආපසු මෙරටට කතා කර තම ණය සීමාව තවත් ඉහල නංවාගෙන ඇත.

මේ අතර මොහු වෙනුවෙන් කොළඹ ප‍්‍රදේශයේ කෝටි ගණනක වියදමින් විශාල නිවසක් ඉදිකරමින් පවතින බවද වාර්තා වෙයිි.

No comments:

Post a Comment

Post Bottom Ad