ආණ්ඩුවේ දේශපාලඥයෙකුගේ පුත‍්‍රයෙකගෙන් තම දියණිය බේරා ගැනීමට තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු විසින් තම දියනිය විදෙස්ගත කර තිබේ.ආණ්ඩුවේ දේශපලඥයා මහනුවර දිසත‍්‍රික්කයේ අයෙකි. මේ සම්බන්ධයෙන් අදාල මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිය හිතවත් මැති ඇමතිවරුන් සමග කරුණු දක්වා ඇත්තේ මහත් කණගාටුවෙනි.
No comments:
Post a Comment