වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධූර සංඛ්‍යාව වැඩිවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළේ ය.
විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අමාත්‍යවරුන් සංඛ්‍යාව සීමාකර ඇති තත්ත්වයක් හමුවේ අද දිනයේ ද නව ඇමතිවරුන් තිදෙනෙකු පත් කිරීම කෙසේ සිදුවන්නේ ද යන්න ය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ සංවාදයකින් පසු ඊයේ (06) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment