අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (05) රාත්‍රියේ දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයක දැක් වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

No comments:
Post a Comment