කණ්ඩායම පැරදුනේ මං නිසා.. මාලිංගට සනීප වෙන වෙලාව අරවින්ද කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

කණ්ඩායම පැරදුනේ මං නිසා.. මාලිංගට සනීප වෙන වෙලාව අරවින්ද කියයි..

20-20 ලෝක කුසලාන තරඟාවලියේදී හ‍්‍රි ලංකා කණ්ඩායම ලැබූ දරුණු පරාජය සම්බන්ධයෙන් වූ වගකීම තමන් බාර ගන්නා බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්දද සිල්වා මහතා කියා සිටියේය.

එහිදී ඔහු තව දුරටත් කියා සිටියේ ලසිත් මාලිංග කරඟාවලියට පෙර තමන් වෙත විද්‍යුත් ලිපියක් යොමු කරමින් ක‍්‍රීඩා කිරීමට ප‍්‍රමාණවත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව දන්වා සිටි බවත් ඒ අනුව ලෝක කුසලානයට ක‍්‍රීඩා කරන ලෙස තමන් ඔහුට යෝජනා කල බවත්ය.



 

No comments:

Post a Comment

Post Bottom Ad