දිනේෂ්, වාසු, විමල්, උදය සන්ධානයෙන් ඉවත් වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

දිනේෂ්, වාසු, විමල්, උදය සන්ධානයෙන් ඉවත් වේ..

මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ තව දුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු නොකරන බවට කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මේ තත්වය මත අදාල පක්‍ෂ හතර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ලෙස පිලිගෙන ඊට අදාල කටයුතු සලසා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කතානායකවරයා කියා සිටියේ මේ සම්බන්දයෙන් තවත් කිහිප දෙනෙකු සමඟ සාකච්චා කර පිලිතුරක් ලබා දෙස බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad