අභිරහස් සිරුරු 2ක් කතරගම ඇළක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

අභිරහස් සිරුරු 2ක් කතරගම ඇළක

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (06)සෙල්ලකතරගම ඇළ මාර්ගයකින් හමු වී තිබේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad