මෙම රැස්වීමේ වේදිකාව සරසා තිබු ආකාරය කාගේත් අවධානයට ලක් වූයේ වෙනදා වේදිකා සරසන මල් වර්ග වෙනුවට වේදිකාව මල්වානේ රඹුටන් වලින් සරසා තිබුණ නිසාය.
ප‍්‍රදේශයට ආවේණික නිසා මෙම සැරසිල්ල කාගේත් සිත් ගත්තේය. රඹුටන් සැරසිල්ලකින් යුත් වේදිකාවේ කතා කිරීම හරි අසීරු දෙයක් බව බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සිය කතාව ආරම්භ කිරීමට පෙර කීවේය.
-Ada.lk


No comments:
Post a Comment