මහින්දානන්දටත් සන්ධානෙන් නාමයෝජනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

මහින්දානන්දටත් සන්ධානෙන් නාමයෝජනා

එජනිස හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේට මෙවර එජනිසෙන් නාම යෝජනා ලැබෙන බව අද ලක්බිම පුවත්පත වාර්තා කරනවා.

නාම යෝජනා ලැබීම සම්බන්දයෙන් විවාදයට ලත්වූ දුෂණ හා වංචා චෝදනා ඇති 8 දෙනෙකුගේ නම් තිබෙන නමුත් එයින් එක් අයෙකු වූ මහින්දානන්ද සමග පැවති ගැටලූව සාකච්ඡුා කර විසඳාගත් නිසා ඔහුට නාමයෝජනා ලැබීමේ බාධා නැති බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු පැවසූ බව එම වාර්තාවේ සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad