හිටපු හමුදාපති මහින්ද සමඟ මැතිවරණයට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

හිටපු හමුදාපති මහින්ද සමඟ මැතිවරණයට..?

හිටපු හමුදාපති දයා රත්නායක මහතා එළැඹෙන මහ මැතිවණයේදී එක්සත් ජනතා නිදහස් සන්දානයෙන් තරඟ වැදීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතාට ලබා දී තිබූ විදෙස් තානාපති ධුරයද අතහැර ඒ මහතා මේ වන විට මෙරට රැඳී සිටින අතර බොහෝ විට මහන්ද රාජපක්‍ෂ මහතා සමඟ ඔහු ඉදිරි මැතිවණයේදී තරඟ වදිනු ඇතැයිද එම අරංචි මාර්ග කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad