ඉදිරි පාර්ලිමේන්තු මහැතිවණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තුවට හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා නම් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධතාවක් නොමැති බවද දැනගන්නට ඇත.
Tuesday, July 7, 2015
හිටපු අගවිනිසුරු සන්ධාන ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment