රට පුරා සන්ධාන කාර්යාල.. සියල්ල මහින්දගේ රුවින් සැරසේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

රට පුරා සන්ධාන කාර්යාල.. සියල්ල මහින්දගේ රුවින් සැරසේ..

සන්ධානයෙන් තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කිරීමත් සමග සන්ධාන අපේක්ෂකයන්ගේ ප‍්‍රචාරක කටයුතු මෙහෙයවීමට ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ඇතුළු ප‍්‍රාදේශීය කාර්යාල පිහිටුවා ඇතැයි මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් මණ්ඩලය පවසයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලය කොළඹ නගරයට නුදුරින් පිහිටුවීමට නියමිත අතර එය නාමයෝජනා භාර දීමේ අවසන් දිනට පෙර දින විවෘත වෙයි.

දැනට පිහිටුවා ඇති සියළු කාර්යාලවල මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය විශාල ලෙස ප‍්‍රදර්ශණය කරමින් ඇතැයිද සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad