ස්ථිරයි.. මහින්ද කුරුණගලින්.. දිස්ත‍්‍රික්කය පුරා මහින්ද වෙනුවෙන් දැනටමත් සැරසිලි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

ස්ථිරයි.. මහින්ද කුරුණගලින්.. දිස්ත‍්‍රික්කය පුරා මහින්ද වෙනුවෙන් දැනටමත් සැරසිලි..

ඉදිරි මැතිවණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනති නිදහස් සන්ධානය යටතේ කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදීමට ස්ථිර වශයෙන්ම තීරණය කර තිබේ.

සන්ධාන පක්‍ෂ නායකයන් සමඟ පැවති සාකච්චාවකදී මෙම තිරණය ගෙන ඇත.

මේ අතර හිටපු ජනාධිවරයා තම දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වන්නේ යයි ආරංචියට කුරුණැගල දිස්ත්‍රික්කය පුරා ‍පෝස්ටර්, බැනර් එල්ලා ඔහුට සහය පල කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad