රාජපක්ෂ ජනාධිපතිගේ පුතාලා රොකට් උඩ යැවුවේ ගල් අගුරැ කාරයන්ගේ සල්ලිවලින් යයි ඇමති පාඨලී චම්පික රණවක කියයි.
‘පසුගිය කාලෙ හැම ගෑස් ටොන් එකකින්ම ඩොලර් 15ක අතිරේක මුදලක් ගත්තා. ගල් අගුරු ටෙන්ඩර් කවදාවත් හරියට ලබා දුන්නෙ නෑ.
කැසිනෝ හිමියෙක්ටත් බලය දුන්නා ගල් අගුරු ගෙන්වන්න. රාජපක්ෂ ජනාධිපතිගෙ පුත්තුන්ට අහසෙ චන්ද්‍රිකා අරින්න සල්ලි හම්බුණේ ඒ ගල් අගුරුකාරයෙන්ගෙන් තමයි. මින් පස්සෙ නම් ඒ වගේ අක‍්‍රමිකතා වෙන්න අපි ඉඩ දෙන්නෙ නෑ.
අනිවාර්යෙන්ම තරාතිරම බලන්නේ නැතිව දුෂිතයන්ට දඩුවම් ලබාදෙනවා’ යයිද කොළඹදී උත්සව සභාවක් අමතමින් ඔහු අදහස් පල කලේය.
Tuesday, February 10, 2015
රාජපක්ෂ පුතාලාට රොකට් යවන්න සල්ලි ලැබුණ හැටි චම්පික හෙළි කරයි…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment