පසුගිය නිදහස් උත්සවය දා හිටපු ජනාධිපතිනියගේ මනදොල පුරවන්නේ රටේ ධූරාවලිය කැඩූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ චෝදනා කරයි.
‘රටක තියෙනවා ධූරාවලියක්. හිටපු ජනාධිපතිවරයෙක්ට රාජ්‍ය උත්සවවලට සහභාගී වෙන්න බැරිකමක් නැහැ. නමුත් මේ අවස්ථාවෙදී චන්ද්‍රිකා නෝනා නිල වශයෙන් පැමිණියේ ධූරාවලියෙන් මට වැඩක් නෑ.
මේ රටේ ආණ්ඩුව ගොඩනැගුවේ මමයි කියලා පෙන්වන මානසිකත්වයකින්. රටක පාලනය තියෙන්නේ චන්ද්‍රිකා නෝනාගේ ආශාවන් සංසිදුවන්න නොවේ. එහෙම වුණොත් මේ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්නෙ’ යයිද මන්ත‍්‍රිවරයා අදහස් දැක්වීය.
Tuesday, February 10, 2015
රටක පාලනය තියෙන්නේ චන්ද්‍රිකා නෝනාගේ ආශාවන් සංසිදුවන්න නොවෙයි..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment