ශී‍්‍ර ලංකාවට ඉරාන සහය… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

ශී‍්‍ර ලංකාවට ඉරාන සහය…

ඉරාන රජයේ සංස්කෘතික උප අමාත්‍ය සෙයිඩ් අලි ගැසි අස්ගාර් හා ඉරාන ශී‍්‍ර ලංකා තානාපති එච්. ඉබ්රාහිම්කානි ඇතුළු දූත පිරිසක් පසුගියදා මුස්ලිම් කටයුතු හා තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ . හලීෂා මහතා හමු වී කළ සාකච්ඡාවේදී මෙම අදහස් පළකර ඇත.

ඉරානය අතීතයේ සිට ම ශී‍්‍ර ලංකාව සමඟ පවතින මිත‍්‍රත්වය නිසා ඉදිරියේදී ද ශී‍්‍ර ලංකාවේ ආර්ථික හා සාමජයීය දියුණුවට උදව් ලබා දෙන බව ඉරාන රජයේ නියෝජිතයෝ එහිදී පැවසූහ.

එමෙන්ම මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් නිමකිරීමට මෙරට ප‍්‍රතිසංස්කරණයට ලක්විය යුතු පල්ලි සඳහා ආධාර ලබා දීමට විශේෂ කමිටුවක් පත් කරන බව ද ඉරාන උප අමාත්‍යවරයා පැවසී ය.

– news.lk

No comments:

Post a Comment

Post Bottom Ad