මළ සිරුරක් වල දැමීමේ දී අනිවාර්යයෙන් අඩි පහක පමණ ගැඹුරින් හෑරීම සම්ප්‍රධායයි.
නමුත් බොරැල්ල පොදු සුසාන භූමියේ ඇතැම් මළ සිරුරු නිසි ප්‍රමිතියකින් තොරව වල දමන බව වාර්තාවේ.
එම මල සිරුරු බොහොමයක් අයිතිකරුවන් නෙමැති පුද්ගලයින්ගේ බවත් මේ හේතුවෙන් බොරැල්ල කනත්ත පුරා අධික දුර්ගන්දයක් පවතින බවත් ඒ අවට ජනතාව සඳහන් කරයි.
මේ සම්බන්ධයේ රූපවාහිණි මාධ්‍ය ජාලයක් විමර්ශණයක් කර තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න.
(උපුටා ගැනීම හිරු මාධ්‍ය ජාලය.සංවේදි දර්ශන සහිතයි)
Monday, February 9, 2015
බොරැල්ල සුසාන භූමියෙන් මළ සිරුරු මතු වෙයි (video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment