රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහ ඉන් නිකුත් කරන හදුනුම්පත ඇති සියලූ මාධ්‍යවේදීන්ට තීරුබදු රහිතව යතුරුපැදි දීමට රජය තීරණය කර ඇත.
ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ මෙම තීරණය ගනු ලැබුවේ මාධ්‍යවේදීන්ගේ සේවාව අගය කිරීම සදහා බවයි.
Friday, January 30, 2015
බදු නැති යතුරුපැදි මාධ්‍යවේදීන්ටත් දෙයි..
Tags
# ප‍්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප‍්‍රවෘත්ති
Labels:
ප‍්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment