අකිල විරාජ්ලා වැනි බෝනික්කන් මීට කලින් අධ්‍යාපන ඇමැතිකම් කලේ නැතැයි වයඹ පළාත් සභා මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
‘අලූත් අධ්‍යාපන ඇමැති මහින්දෝදය නම වෙනස් කරනවාලූ. එහෙම කරනවා නම් කලින් ආපු ඞී.එස් සේනානායක, කන්නන්ගර, බණ්ඩාරනායක වගේ නම් පවා වෙනස් කරන්න වෙනවා.
මේ අය වෛරයක් පිරිමහගන්නයි හදන්නේ. අත්දැකීම් නැති අයට තනතුරු ආවාම කරන්නේ මොනවද කියලා ඔවුන්ට තේරෙන්නේ නැහැ.
මීට කලින් අධ්‍යාපන ඇමැතිකම් කෙරුවේ මේ වගේ බෝනික්කෝ නෙවෙයි. දැන් අය කරන්නේ මාධ්‍යයට මොනව හරි කියන එක විතරයි’ යයිද මහ ඇමතිවරයා සදහන් කරයි.
Friday, January 30, 2015
අකිල විරාජ්ලා වගේ බෝනික්කන් මීට කලින් අධ්‍යාපන ඇමැතිකම් කර නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment