ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහල යන්න බලපානවා - අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 21, 2020

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහල යන්න බලපානවා - අගමැති

බ‍්‍රාහිම් සිරකර තැබීම මේ දිනවල ගම්මිරිස් මිල පහත යාමට හේතුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනයක් අඩුවීම ද ඊට බලපා ඇතැයි ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ මොනරාගල දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා මැතිවරණය සඳහා වූ ජන හමුවක් අමතමිනි.

කොරෝනා වසංගතය අවසන් වී අපනයනය යළි ආරම්භ වීමත් සමඟ මෙම මිල ප්‍රශ්නය විසදෙනු ඇති බවටද අගමැතිවරයා එහිදී විශ්වාසය පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad