මහින්දගේ වශි ගුලිය මෛත්‍රීටත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

මහින්දගේ වශි ගුලිය මෛත්‍රීටත්

ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස්මත ජනාධිපතිවරයා මිනිසුන් තමා කෙරේ නම්වා ගැනීමට වශී කර ප්‍රසාදය ලබගැනීමට මහා යන්ත්‍රරාජයෙක් අතෙහි ගුලිකර සිටියි.

විශේෂිත ගමන්වලදී ජාත්‍යන්තර ‍රැස්වීම් සමුලු හමුවලදී ජනාධිපතිවරයා විශේෂයෙන් මෙය භාව්තා කරයි.දේශාලනමය වශයෙන් පවා බොහෝ දෙනෙක් පවසන්නේ එම යන්ත්‍රය පැලදීමෙන් පසුව ජනාධිපතිවරයා සදහා බහුතරය පක්ෂ වී ඇති අතර ජන ප්‍රසාධයද වැඩිවී ඇති බවයි.

පසුගිය දිනවල සිට ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාද මෙය පැලද සිටිමයි.තම කාර්යයන්වල නිරත වී සිටියදී තම අත්ල තුල ගුලිකර සිට නිතර එය පිරිමැදීමෙන් එහි බලය වැඩිවන බවට ජෝතිෂ්‍යවේදීන්ගේ මතයයි.

තවද මේ දිනවල දක්නට ලැබුනු විශේෂ සිදුවීමක් නම් ජනාධිපති අපේක්ෂිත මෛත්‍රීපාල සිරිසේන මහතාද එම යන්ත්‍රරාජයා පැලදගෙන සිටීමයි.ඔහුද සහභාගිවන සියලුම ‍රැළි සහ විශේෂ අවස්ථාවලදී මෙය පැලද ගමන් කරයි.

ඔහු එය අතේ තබා සිටින ආකාරය පහත රූපවලින් බලන්න.




ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් තම ‍රැළිවල යන්ත්‍රය පැලද සිටින අයුරු


No comments:

Post a Comment

Post Bottom Ad