මෝටර් රථ වාහන සංස්කෘතියට එරෙහිවන බව පවසමින් සිය ගණනක් වූ පිරිසක් පසුගිය දා එංගලන්තයේ ලන්ඩන් අගනුවර දී විරෝධතා පා පැදි සවාරියකට එක්ව සිටියහ. මොවුන් තම පා පැදිවල නැග සැරිසරන්නට වූයේ නිරුවතින් වීම විශේෂත්වයකි.
ඇතැමුන් විරෝධතා වැකි තම ශරීරයේ පින්තාරු කරගෙන මෙයට සහභාගී වී තිබූ අතර මෝටර් රථ වැඩි වීමත් සමග පා පැදිකරුවන්ට මාර්ග මත එල්ල වී ඇති ජීවිත තර්ජන පිළිබඳව ද ඔවුන් විරෝධය මතුකර තිබුණි.
ඡායාරූප පහතින්...
Monday, June 13, 2016

නිරුවත් වූ ගැහැණු පිරිමි නගරය මැද සයිකල් පැද්ද හැටි (VIDEO)
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment