ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුට නාමයෝජනා ලබා දී ඇති බව වාර්තා වනවා.
ඒ ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනුවෙන් එරට වෙසෙන ජගත් බණ්ඩාර මහතාටයි. එසේම එරට අඩු ආදායම්ලාභී කම්කරු ජනයාගේ වෘත්තීමය ගෞරවය ආරක්ෂා කරනු පිණිස තමන් ඔවුන් වෙනුවෙන් හඬ නැඟූ බවත්,ඔවුන්ගේ ඉල්ලීම අනුව තමන් මෙම මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ බවයි ඔහු සඳහන් කරන්නේ.
මැතිවරණය එළඹෙන ජූලි මස 02 දා පැවැත්වීමට නියමිතයි.
Monday, June 13, 2016

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලාංකිකයා...
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment