අමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නගරයේ රාත‍්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමේ වගකීම අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ අදාළ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් පනස් දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි. මෙම ප‍්‍රහාරය සිදු කළ පුද්ගලයාද අමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබෙනවා.
Monday, June 13, 2016

ෆ්ලොරීඩා ප්‍රහාරයේ වගකීම අයි.එස් භාරගනී (UPDATE)
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment