ශ්‍රී ලංකාවේ නොබැඳි ජාතික විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තර විශ්ලේෂකයින් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද(13) පස්වරු 4.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා ආචාර්ය දයාන් ජයතිලක, ආචාර්ය රාම් මානින්නලිංගම්, තානාපති එච්.එම්.ජී.එස්. පලිහක්කාර, ඔස්ටින් ප්‍රනාන්දු හා මහාචාර්ය ජයදේව උයන්ගොඩ යන විද්වතුන් පිරිසක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වීමට නියමිතය.
එහිදී ශ්‍රී ලංකාවේ නොබැඳි ජාතික විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ පුළුත් කතිකාවක් සිදුකෙරේ. එම විද්වත් කතාබහේ සජීවී විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

No comments:
Post a Comment