ටින්මාළුවල හිඟයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2020

ටින්මාළුවල හිඟයක්

ටින්මාළුවල හිඟයක්

රටපුරා වෙළඳසැල් බොහොමයක ටින්මාළුවල හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

ඇතැම් සතොස ශාඛාවලත් සුපිරි වෙළඳසැල් වලත් ටින් මාළු විකිණීමට තබා නැති අතර තොග අවසන් බව එහි සේවකයෝ පවසන බවද පාරිභෝගිකයෝ කියති.

ග්‍රෑම් 425 ක බරකින් යුත් මාළු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් වියයුතු බවට ජනාධිපතිවරයා විසින් ඉකුත් දා තීරණය කළ අතර ඇතැම් පාරිභෝගිකයෝ මුල් දින දෙකේදීම ටින් මාළු තොග රැස්කර ගත් බව වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad