මුළු දිවයිනටම අඳිරි නීතිය පනවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2020

මුළු දිවයිනටම අඳිරි නීතිය පනවයි


වහාම ක්‍රියාත්මක වන පරිදි අද පස්වරු 6.00 සිට ලබන 23 වන සඳුදා උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි අඳිරි නීතිය පනවා තිබෙනවා. රටේ පවතින තත්වය හයමුවේ මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad