අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2020

අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad