අද (04) උදෑසන නොර්වුඩ් සිට මස්කෙළිය නගරය දක්වා කිරි ප‍්‍රවහනය කරමින් තිබූ බවුසර් රථයක් නොර්වුඩ් නගරයේදි වෙළසැලක් තුලට කඩා ගෙන ගොස් තිබෙයි. අනතුරින් කිසිවෙක්ටත් තුවාල සිදු වී නොමැත. බවුසර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇත.
No comments:
Post a Comment