මෙවර ඡන්ද සළකුණු කරන මධ්‍යස්ථාන වීඩියෝ කිරීම තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 4, 2018

මෙවර ඡන්ද සළකුණු කරන මධ්‍යස්ථාන වීඩියෝ කිරීම තහනම්

පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මෙවර පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම එදින රාත්‍රී 7.00 පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.



එම කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ඡන්ද සළකුණු කරන මධ්‍යස්ථාන වීඩියෝ කිරීම හෝ ඡායාරූප ගත කිරීමද සම්පූර්ණයෙන් තහනම් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad