‘අපි ගියා කැලේ ඉත්තෑවෝ අල්ලන්න.. මරු ආතල් ඈ..“කුරිරු ලෙස ඉත්තෑවෙකු දඩයම් කළ තරුණයෙකු ෆේස්බුක් දැමූ ඡායාරූප පෙළ බුකිය කළඹයි(PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

‘අපි ගියා කැලේ ඉත්තෑවෝ අල්ලන්න.. මරු ආතල් ඈ..“කුරිරු ලෙස ඉත්තෑවෙකු දඩයම් කළ තරුණයෙකු ෆේස්බුක් දැමූ ඡායාරූප පෙළ බුකිය කළඹයි(PHOTO)

වන සතුන් මරා මස් කරන ආකාරය ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් වෙත මුදා හැරි තරුණයන් පිරිසක් පිළිබඳව පසුගිය දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ අතර ඔවුන් අවසානයේදී දඬුවම් විඳීමට පවා සිදුවුණා.


එවැනි ආකාරයේ ඡායාරූප පෙළක් නැවතත් ෆේස්බුක් ඔස්සේ මේ වන විට හුවමාරු වෙන්න පටන් ගෙන තිබෙනවා. එහි දැක්වෙන ආකාරයට ඉත්තෑවෙකු මරා එම සතාව මස් පිණිස සූදානම් කිරීමට ගිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූප පෙළක් තරුණයෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසින්.

ඡායාරූප පහතින්…







No comments:

Post a Comment

Post Bottom Ad