මොකක්ද මේ බැසිල් එන කතාව? [Photos] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

මොකක්ද මේ බැසිල් එන කතාව? [Photos]



ඡන්දේ කාලෙ ළඟ ළඟම එද්දි මේ දවස්වල බුකියේ හැමතැනම කතාවෙන මාතෘකාවක් බවට පත්වෙලා තිබ්බේ ''බැසිල් එනවා'' කියන කතාව. ඒ නම අහපු ගමන් ගොඩ දෙනෙකුගේ ඔලුවට එන දෙයක් තමයි දේශපාලනය. හැබැයි ඇත්තටම මොකක්ද මේ බැසිල් එන කතාව කියලා තාම කවුරුත් හරියට දන්නේ නෑ. මේ ගැන ෆේස්බුක් පිටුවල ගියපු පෝස්ට් වලට විවිධ අය කමෙන්ට් කරලා තිබ්බේනම් කෑමක් වෙන්න ඇති කියලා. සමහරු කියලා තිබ්බා බීමක් කියලා. 


ඒ අතරේ දේශපාලනය ගැනත් එක එක මත කියලා සමහරු කමෙන්ට් කරලා තිබුණා. කොහොම වුණත් කවුරුත් තාම හරියටම දන්නේ නෑ මොකක්ද මේ බැසිල් එනවා කියන කතාව. 

හැබැයි වැඩි කාලයක් නැතුව මේ ගැන ඇත්ත නැත්ත ළඟදිම එළියට එයි කියලා තමයි ෆේස්බුක් එකේ ගොඩ දෙනෙක් කතාවෙන්නේ. මොකද හැංඟි හැංඟි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියෙලුනේ.



















No comments:

Post a Comment

Post Bottom Ad