පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන ලෙස නිවෙස් වෙත යැම රාත්‍රි 7 න් පසුව තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලු දේශපාලන පක්‌ෂවල ලේකම්වරුන්ට හා අපේක්‍ෂකයන් වෙත චක්‍රලේඛයක් මගින් දන්වා ඇත.
ඡන්ද අපේක්‍ෂකයා ඇතුළු 10 දෙනකුට පමණක් නිවෙස් කරා ගොස් ඡන්දය ඉල්ලා සිටීමට හැකි අතර සංගීත කණ්‌ඩායම් සහ පක්‌ෂ ධජ රැගෙන ගොස් ඡන්දය ඉල්ලීම තහනම් බව එම චක්‍රලේඛයේ දැක්‌වේ. චක්‍රලේඛයට පිටින් නීති විරෝධී ලෙස කටයුතු කරන අපේක්‍ෂකයන්ගේ අපේක්‍ෂත්වය අහිමි වීමට ඉඩ ඇතැයිද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
Friday, January 5, 2018
Home
පළාත් පාලන
‘නීති කැඩුවොත් අපේක්ෂකත්වය අහිමියි’..- මැතිවරණ කොමසාරිස්ගෙන් ජන්ද අපේක්ෂකයින්ට තහනමක්..
‘නීති කැඩුවොත් අපේක්ෂකත්වය අහිමියි’..- මැතිවරණ කොමසාරිස්ගෙන් ජන්ද අපේක්ෂකයින්ට තහනමක්..
Tags
# පළාත් පාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
පළාත් පාලන
Labels:
පළාත් පාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment