ඊයේ රාත‍්‍රියේ සිට පුත්තලම සිමෙන්ති ෆැක්ටරිය ගිනිගනී.. නිවන්න වතුර නෑ..[Photos] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

ඊයේ රාත‍්‍රියේ සිට පුත්තලම සිමෙන්ති ෆැක්ටරිය ගිනිගනී.. නිවන්න වතුර නෑ..[Photos]

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට පුත්තලම සිමේන්ති කර්මාන්තශාලා භුමියේ ගින්නක් හටගෙන ඇති අතර පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් එය නිවා දැමීම අපහසු තත්වයක පවතී.

හමුදාව හා ගිනි නවීම් අංශ මැදිහත් වී සිටියත් ගින්න නිවා දැමීමට ජලය සපයා ගැනීම ඉතා දුෂ්කර තත්වයක පවතී. මෙම ගින්න ඇතිවී තිබෙන්නේ සිමේන්ති සමාගමේ අලියාඩ් කසල විනාශ කිරීමේ අංගනය තුළයි.


No comments:

Post a Comment

Post Bottom Ad