මෙම අනතුර සිදු වීමෙන් පසු මේවන තුරුත් ඇමැතිවරයා තම දරුවාගේ දුක සැප බැලීමට පැමිණි නැති බවද ඒ මහතා සඳහන් කළේය. දරුවා පිටරට යවා හෝ ඔහු සුවපත් කර ගැනීමට අදහසක් ඇති නමුත් ඊට උදවු කරන්නේ කවුදැයි කියා ප්‍රශ්නයක් පවතින බව ඒ මහතා කීවේය. 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාත්‍රියේ පාඨලී චම්පික ඇමැතිවරයාට අයත් ජීප් රියේ සන්දීප සම්පත් පැදවු යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

No comments:
Post a Comment